ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්##රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.
සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇත.

0 Comments