Ticker

6/recent/ticker-posts

ජීවිතයම ගීතයක් කරගත් ආදරණීය යුවල.. ඔහුගේ හිත නිවන ඇයත් එක්ක ගෙවුණු ලස්සන මොහොතක්..


කලා ලෝකයේ තරු අතර පරමාදර්ශී  ආදර කතා හිමි ඕනෑතරම් අය අතර මේ යුවල විශේෂයි. 

ජගත් වික්‍රමසිංහ, මොහු අපේ ගායන ලෝකයට එක් වුණු ගීතයෙන් හිත් නිවන්න සමත් ගායකයෙක්.

ඔන්න ඉතින් මේ ආදරණීය ගායන ශිල්පියා ඇයගේ බිරිඳත් එක්ක පරිසරයේ සුන්දරත්වය විඳින්න හිතාගෙන ටිකක් වෙනස් පළාතකට ගිහින් කියලා තමයි ඒ දෙන්නාගේ මේ සුන්දර ඡායාරූප පෙළ දැක්කම පේන්නේ..

 

Post a Comment

0 Comments