Ticker

6/recent/ticker-posts

"මම මා දිනවමින් සිටිමි..." ඇයත් සමගම පමණක් තරග කරන රශී ජීවිතය ගැන වෙනස් කතාවක් කියයි..


ඇගේ ලස්සන, ඒ පෙනුමත් එක්ක රංගනයේදී නම් මේ තාරකාව ලොකු ගමනක් ‍යාවි කියලා හැමෝම විශ්වාස කරනවා. 

කොහොම වුණත්, ඇය පසුගිය කාලය පුරාවට නම් මෙරට රිදී තිරය හරහා දැකගන්න හැකි වුණා. ඒ එක්කම රශී ගැන කතාවුණු ආදරණිය හිත් බොහෝමයි.

ඉතින් දිගු නිහැඬියාවකින් පස්සේ ඔන්න ඇය මෙන්න මේ වගේ කතාවක් ඇයගේ රසිකයින් වෙනුවෙන් මුහුණුපොතට එක්කරලා තිබුණා. බලන්නකෝ ඇය ඒ කියන කතාව.

"මම මා දිනවමින් සිටිමි.
තරගය ඇත්තේ මා තුළමයි. ඒ මා තුල ඇතිවන සිතිවිලි තුළයි.
මගේ හිත නිවෙන තරමට සියලු දේ පැහැදිලිව දකින්නට පටන් ගතිමි.
ඉතින් වෛරය, තරහව, ඊර්ෂ්‍යාව නැති හදවතක ඇති අප්‍රමාණ සැනසීම මත, සතුට පමණක්ම අත් විදිමි....!!!"


 

Post a Comment

0 Comments