Ticker

6/recent/ticker-posts

ඉරාන යුද නෞකාව ගිලි ගිය ස්ථානයේ මොනවද හමුවුනේ.. ගාල්ල ජාතික රෝහලට පොදි ගහගෙන රැගෙන ආපු දේ මෙන්න


 අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 80 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ‘බීබීසී’ පුවත් සේවයට පවසා තිබෙනවා.

එම මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහල වෙත ගෙනැවිත් ඇති බව සඳහන්.


 

Post a Comment

0 Comments