Ticker

6/recent/ticker-posts

ඉදිරි මාසවල මනාලියන් වෙන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න සුබ ආරංචියක්.. රන් මිල නොසිතූ ලෙස පහළට..

අද දවසේ රන්මිල ගැන අහන  ඔබට නම් ඔන්න සහනයක් දැනේවි. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.



අද දවසේ රන්මිල නැවතවරක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දවසේ රන්මිල සටහන් වන්නේ මෙන්න මේ විදිහටයි.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,390,276.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 359,700.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,050.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,970.00ක් සහ රුපියල් 42,920.00ක් ලෙසයි සඳහන් වූයේ. 


Post a Comment

0 Comments