එම වීඩියෝව සම්පූර්ණයෙන්ම AI වලින් කෘතිමව නිර්මාණය කරපු වීඩියෝවක් බවට ඇය සහ ඇගේ පවුලේ අය තරයේ කියාසිටිනවා..
එම වීඩියෝව සම්බන්දයෙක් දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ඔවුන් විසින් ගෙන ඇති බවට වැඩි දුරටත් පවසනවා..
මැවැනි බොරු වීඩියෝ ප්‍රචාරය නොකිරීම සදහා ඔබගේ අතේද ලොකු වගකීමක් තිබෙනවා..
කාන්තාවකට මෙවැනි බොරු මඩ ගැසීම් වලට ඔබ විරුද්ද විය යුතුයි..
මෙවැනි කිසිම වීඩියෝවක් ඔබ විසින් promoted නොකරන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා..
Sanju යන ඇයගේ පවුලේ අයෙකු විසින් කරන ලද මෙම පහල ඇති වීඩියෝව වැඩි විස්තර සදහා නරඹන්න..

0 Comments