අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී තිබේ.

0 Comments