Ticker

6/recent/ticker-posts

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්


දෙසැම්බර් මාසයේදී ලාෆ් (LAUGFS) ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ නිරෝෂන් පීරිස් පවසනවා.


‍රටතුළ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාසය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.


ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක්ව පවතින අතර 5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 1,645ක් ලෙසයි.

 

Post a Comment

0 Comments