Ticker

6/recent/ticker-posts

ගංවතුරට යට වූ නිවාස පිරිසිදු කර ගැනීමට රජයෙන් ලැබෙන දීමනාව


 පැවති අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ නිවාස පිරිසිදු කර ගැනීමට සඳහා අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් මෙලෙස ලබා දීමට තීරණය කර ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ අද (01) සඳහන් කළේ.

 

Post a Comment

0 Comments