Ticker

6/recent/ticker-posts

කොල්ලුපිටියට අමුතු සැපක් දීපු රටවල් තුනක කතුන් 10ක් අත්අඩංගුවට


ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ග#කා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව කියන පරිශ්‍රයක් වටළා රටවල් තුනකින් පැමිණි විදේශීය කාන්තාවන් 10 දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටියේ ගාලු පාරේ ස්ථානයක මෙම වැටළීම සිදුකළ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් ළඟ තිබී තීරුබදු රහිත සිගරට් ප්‍රමාණයක් ද නිලධාරීන් විසින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Post a Comment

0 Comments