Ticker

6/recent/ticker-posts

එකම එක තීරණයක් ජීවිතයක්ම අරන් ගියාද? 17 හැවිරිදි උමයංගනාගේ අන්තිම මොහොත. වෙන්නප්පුව පාලම අසල සිදුවූ දේ මෙන්න.


වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ තාවකාලිකව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි සිටි 17 නැමති තරුණියකි.

තරුණිය ගිංඔයේ පාලම අසලට පැමිණ පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදි අන්තිමට මට ඔයාව බලන්න ඔනෙයි කියා ඇත.

ටික මොහොතකින් පෙම්වතා පාලම අසලට පැමිණවත් සමග තරුණිය පාලම මතින් ගඟට පැන ඇති බව පොලිසිය කියයි. පසුව ඇය බේරා ගැනිමට පෙම්වතා බව කියන තරුණයාද ගිංඔයට පැන ඇත.

අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ ඉල්ලි ඇති අතර තරුණිය දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.




 

Post a Comment

0 Comments