Ticker

6/recent/ticker-posts

ලාෆ් ගෑස් මිල ඉහළට.!


ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,710කි.



 

Post a Comment

0 Comments