Ticker

6/recent/ticker-posts

කාගේත් ආදරය දිනාගත් කැලුම් ශ්‍රී - දුලී කැඳැල්ලේ පුංචි දඟකාරයාට විශේෂ වෙච්ච ඒ දවස මෙන්න


පුංචි දරුවෙකුගේ ජීවිතයේ ගොඩක් වැදගත් දවසක් තමයි එයා මුලින්ම පාසල් යන දවස... 



ඒත් එක්කම කියන්නම ඕන ඕනම මව්පිය යුවලකට තමන්ගේ පුංචි දරුවෙකුගේ මේ වගේ දේවල් හරිම සුවිශේෂී....

කැලුම් ශ්‍රී එක්ක ඇගේ බිරිඳත් පුංචි ආර්යන්ගේ ජීවිතේ වැදගත් දවසක් මේ විදිහට මතකවලට එකතු කරලා...

"මගේ මැණික ඉස්කෝලේ ගිය පළවෙනි දවස..
ආර්ය මැණික දැන් ගොඩක් ලොකු වෙලා.."

මේ ආදරණීය සටහනත් එක්ක බලන්නකෝ පුංචි පුතා ඉස්කෝලේ ගිය මුල්ම දවසේ මතක ආර්‍යන්ගේ මව දුලී මුහුණුපොතට එක්කරලා තිබුණු අපූරුව..  

 

Post a Comment

0 Comments