ප්‍රදේශ කිහිපයකට කාලගුණයේ ඇති වෙන වෙනසක් පිළිබඳවයි මේ කතාව.
ඔබත් මේ ප්‍රදේශවල ජීවත් වෙන අයෙක් නම්, කාලගුණය ගැන වඩා සැලකිලිමත්වෙන එක වැදගත් වේවි..

අද රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

0 Comments