Ticker

6/recent/ticker-posts

"මැදපෙරදිග යුද ගින්නට ලෝක තෙල් මිලත් පිච්චෙයි!" - තෙල් බැරලයක මිලට වෙච්ච දේ..


මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 72 .87ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67.02ක් ලෙසයි.

 

Post a Comment

0 Comments