Ticker

6/recent/ticker-posts

රන්මිලේ හදිසි වෙනසක් පවුමක මිල මෙන්න

 


ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අද (26) දිනයේදී නැවතත් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (25) දිනයේදී රුපියල් 382,970ක් ලෙස වාර්තා වූ කැරට් 24 රන් පවුමක විකුණුම් මිල අද වන විට රුපියල් 380,985ක්දක්වා පහළ ගොස් ඇත.

අද රන් මිල ගණන්

අද වාර්තා වූ රන් මිල ගණන් අනුව,

කැරට් 24 – ග්‍රෑම් 8ක්

  • මිලදී ගැනීමේ මිල – රු. 359,115
  • විකුණුම් මිල – රු. 380,985

කැරට් 22 – ග්‍රෑම් 8ක්

  • මිලදී ගැනීමේ මිල – රු. 328,804
  • විකුණුම් මිල – රු. 348,996

කැරට් 21 – ග්‍රෑම් 8ක්

  • මිලදී ගැනීමේ මිල – රු. 314,075
  • විකුණුම් මිල – රු. 333,465

කැරට් 18 – ග්‍රෑම් 8ක්

  • මිලදී ගැනීමේ මිල – රු. 269,265
  • විකුණුම් මිල – රු. 285,755

රන් මිල ගැන අවධානයෙන්

රන් මිල දිනෙන් දින මෙන්ම දවස තුළද වෙනස් විය හැකි බැවින්, රන් භාණ්ඩයක් මිලදී ගැනීමට හෝ විකිණීමට පෙර අදාළ වෙළෙඳසැලෙන් එම අවස්ථාවේ පවතින මිල තහවුරු කර ගැනීම වැදගත් වේ.

ඒ අනුව අද රන් මිලේ සිදුව ඇති මෙම පහළ යාම ඉදිරියේදී කෙසේ වෙනස් වේද යන්න පිළිබඳව රන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිස්ගේ අවධානය යොමුව තිබේ.

Post a Comment

0 Comments