
ලංකාවේ තරුණ පරපුරේ "Crush" එක කිව්වොත් ඒ අනිවාර්යයෙන්ම ඇයයි.
ඇයගේ සුන්දරත්වය වගේම ඒ හැඩකාර සිනහවට වසඟ නොවුණු කෙනෙක් නැති තරම්. පහුගිය දිනක සඳනි තමන්ගේ මුහුණුපොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා දැන් සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා.
සඳනි ප්‍රනාන්දු කියන්නේ ඕනෑම විලාසිතාවකට ඉතාමත් හොඳින් ගැළපෙන රූපයක් හිමි කෙනෙක්. මෙවර ඇය ඉදිරිපත් කර ඇති නවතම පෙනුම ඇගේ පැහැපත් බව සහ රුව තවත් ඔපවත් කර පෙන්වනවා.
ඒ වගේම ඇය රංගන, නර්තන ක්ෂේත්‍ර වලිනුත් තමන්ගේ අනන්‍යතාවය රැකගත්ත කෙනෙක්. ඇය තෝරාගන්නා සෑම ඇඳුම් විලාසිතාවක්ම ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙනවා. මෙවරත් ඇය තෝරාගත් ඒ සුවිශේෂී පෙනුම ඇගේ රූ සපුව තවත් ආකර්ෂණීය කර පෙන්වන්න සමත් වෙලා තියෙනවා.
ඇත්තටම සඳනි ප්‍රනාන්දු කියන්නේ රංගන දක්ෂතාවය වගේම දිව්‍යමය රූපයක් හිමි, ලාංකේය කලා අඹරේ නොනිමෙන තරුවක්!



0 Comments