Ticker

6/recent/ticker-posts

සැකකරු හඳුනාගැනීමට මහජන සහාය පතයි

 


2026.01.23 දින කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සොයමින් පවතී.

පොලීසිය විසින් නිකුත් කරන ලද සැකකරුගේ ඡායාරූපය පහත දැක්වේ.

මොහු පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් කරුණාකර වහාම දැනුම් දෙන්න:

කොටුව ස්ථානාධිපති: 071-8591560
කොටුව පොලිසිය: 011-2432635

කරුණාකර Share කර මේ පාපතරයා අල්ලන්න උදව් වෙන්න.

Post a Comment

0 Comments