ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ සඳහා රුපියල් කෝටි 4,100ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

0 Comments