Ticker

6/recent/ticker-posts

හිටපු ජනපති මහින්දව හදිසියේම රෝහල්ගත කරයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් බවයි වාර්තා වන්නේ.


 

Post a Comment

0 Comments