රශ්මි සංගීතා, මෙරට සංගීත ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගත්ත මේ ආදරණීය ගායන ශිල්පිනියගේ ජීවිතයේ තවත් විශේෂ දවසක් ගැන තමයි මේ කියන්න යන්නේ.
ඇයගේ ආදරණීය පුතෙකු පසුගිය දිනක නීති උපාධිය සම්පූර්ණ කරලා.
ඔන්න ඉතින් ඒ විශේෂ දවසේ ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කළ රශ්මි සංගීතා ඔහු වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.
ඔන්න ඉතින් ඒ විශේෂ දවසේ ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කළ රශ්මි සංගීතා ඔහු වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.

0 Comments