කලා ලෝකයේ අපිට ඉන්න හරිම සුන්දර, ඒ වගේම කාටවත් කරදරයක් නැති ජනප්‍රියම යුවළක් තමයි සංගීත් ප්‍රභූ සහ දිනීති වල්ගමගේ කියන්නේ.
මේ දෙන්නාගේ ආදරය ගැන සමාජ මාධ්‍යවල නිතරම කතාබහ ඇති වුණත්, සංගීත් තැබූ සටහනක් නිසා මුළු ෆේස්බුක් එකම "ලව් ඉමෝජි" වලින් වැහිලා ගිහින්.
සංගීත් සිතේ තියෙන ආදරය වචන වලට පෙරළලා තිබුණේ හරිම සංවේදී විදිහට. "උදේට නැගිට්ට ගමන් මම ආසම එයා දිහා බලන් ඉන්න. මෙච්චර ආදරයක්, මෙච්චර සැනසීමක් මට මේ ඇති. ආදරෙයි" කියලා ඔහු ඇය වෙනුවෙන් ලියලා තිබුණා.
ඔහු කියන විදිහට මුළු ලෝකයම වගේම සැනසීමත් දැන් දිනිති වෙලා.

0 Comments