Ticker

6/recent/ticker-posts

මැදපෙරදිග යුද ගින්න කටුනායකටත් බලපායි.. ගුවන් ගමන්වලට වැටුණු තහනම..


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග කලාපයේ රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.



මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි මෙම පියවර අනුගමනය කර ඇත්තේ.


 

Post a Comment

0 Comments